අපගේ දැක්ම
රාජ්‍ය සේවාව සඳහා නවීන තාක්ෂණය යොදා ගනිමින් සැමට ඵලදායි සේවාවක් සැපයිම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලීන් තුලින් ජන දිවිය නංවාලිම.කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම



පිහිටීම
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වයඹ සීමාවේ බදුල්ල දිස්ත්‍රික්කයට මායිම්ව මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.
ව.කි.මී.245.14 ක (හෙක්. 23500.00) වපසරියකට යටත් වන මෙය දිස්ත්‍රික්කයේ මුළු වර්ග ප්‍රමාණයෙන් 4.2% ක් වේ. නිරපේක්ෂ පිහිටීම අනුව උතුරින් ග්‍රිනිච් අංක 195-215 ක් හා නැගෙනහිරින් ග්‍රිනිච් අංක 216-265 ත් අතර පිහිටා ඇත.සාපේක්ෂ පිහිටීම අනුව උතුරින් බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් නැගෙනහිරින් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් දකුණින් බඩල්කුඹුර හා මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත් බටහිරින් බදුල්ල දිස්ත්‍රික්කයත් මෙම කොට්ඨාශයට මායිම්ව පිහිටා ඇත.
මුහුදු මට්ටමේ සිට අඩි 700 ක් පමණ උසින් පිහිටි මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ග්‍රාම නිලධාරී වසම් 35 කින් යුක්ත වේ .එහි ගම්මාන 121 කින් යුක්ත වන අතර බිබිල මැතිවරණ කොට්ඨාශයට අයත්වේ.
(මූලාශ්‍ර - ඉඩම් පරිහරණ සැලසුම් අංශය - මොනරාගල)
භූවිෂමතාව
හුදකලා කඳු රාශියකින් සමන්විත මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුහුදු මට්ටමේ සිට අඩි 500-2500 ත් අතර භූ විෂමතා පරාසයක විහිදී යයි.කොට්ඨාශයේ බටහිර සීමාවට, උතුරින් හා දකුණින් විහිදී ඇති කඳු පන්ති මායිම් වේ. අඩි 1500 – 2500 දක්වා උසකින් යුත් කඳු පන්ති V හැඩ නිමි ,නෙරු සහිත දළ බෑවුමකින් යුක්ත වේ.සමස්තයක් ලෙස තැනිතලා බිම් මෙන්ම කඳුකර භූ විෂමතා ලක්ෂණද දක්නට ලැබෙන මෙහි කඳුකර කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම් ලෙස සේනාපතිය, බිබිලමුල්ල, කොහුකුඹුර, නුගහමුර, ඇල්ලේකෝණ,
ඇල්හේන පිටදෙණිය, කින්නරබෝව හඳුන්වාදිය හැකිය. කොට්ඨාශයේ උසින්ම යුක්ත ත්‍රිකෝණමිතික ස්ථානය ඇල්හේන වසමේ පිහිටා ඇත. එහි උස අඩි 2850 ක් වේ. අඩි 1000 - 2500 ත් අතර පිහිටි හුදකලා කඳු කිහිපයකි. ගිරාපොල (2227), ගෝනිදෝව (2388) ඒ අතර ප්‍රධාන වේ. මැදගම කොට්ඨාශයේ බෑවුම් කළාප සැලකීමේදී නිරීක්ෂණය කළ හැකි විශේෂ කරුණක් වන්නේ මුළු භූමි ප්‍රමාණයෙන් 60% ක් පමණම තැනිතලා බවින් යුක්ත වීමයි. එනම් 0-8% ක බෑවුම් පරාසයකින් යුතුය. මුළු කොට්ඨාශය සැලකීමේදී බැවුම් පරාසය 0-8% , 8-16%, 16-32% ,32-60% හා 60% වැඩි ආදී වශයෙන් පෙන්වා දිය හැකිය. මෙහි 60% ට වැඩි බෑවුම් පරාසය බිබිලමුල්ල, කොහුකුඹුර, නුගාමුර, ඇල්ලේකෝණ, බැදියාව, කින්නරබෝව, තඹාන, කළුගහවාඩිය යන ග්‍රාම නිලධාරී වසම් වල දක්නට ඇත.
මැදගම කොට්ඨාශයට අයත් භූමියේ පාංශු ව්‍යාප්තිය සම්බන්ධව සැලකීමේදී 90% ක් පමණම රතු දුඹුරු පස ව්‍යාප්තව පවතී. එනම් වාර්ෂික මෙන්ම බහු වාර්ෂික බෝග වගාවන් සඳහා යෝග්‍ය පංශු ව්‍යාප්තියක් ලෙස හඳුනාගත හැක. රතු දුඹුරු පසෙහි ප්‍රධාන කාණ්ඩ දෙකට අමතරව ගංගා ආශ්‍රිතව දියළු පස හා කඳු බෑවුම් ආශ්‍රිතව ඛාදනයට භාජනය වූ පස් සහිත ප්‍රදේශද සාපේක්ෂව සුළු වශයෙන් පිහිටා ඇත. රතු දුඹුරු පස හා අඩු හියුමස් සහිත ඇලෙන පස 45%ක් ද,රතු දුඹුරු පස හා නොමේරූ දුඹුරු ලොම් පස 45% ක් ද විවිධ ජල වගාවන් යුත් 5% ක් වශයෙන්ද කොට්ඨාශයේ ඛාදනයට භාජනය වූ පස් සහිත ප්‍රදේශ 5% ක් වශයෙන් ද කොට්ඨාශය ආවරණය වන පාංශු කාණ්ඩ ව්‍යාප්තිය පිළිබඳව සඳහන් කළ හැකිය.
-
වයස් මට්ටම් අනුව ජනගහනය 2021
මූලාශ්‍ර:- මැදගම ප්‍රා.ලේ කාර්යාලයේ ග්‍රාම නිලධාරි වාර්තාඅනු අංකය
ග්‍රාම නිලධාරි වසම
0-5
06-14
15-18
19-25
26-35
36-55
56-59
60-69
70 හා ඊට වැඩි
එකතුව
1
අමුණේකඳුර
91
203
120
73
178
265
41
96
73
1140
2
අයිවෙල
115
257
151
92
226
337
52
123
94
1447
3
අලාන
63
140
83
50
123
183
28
67
61
798
4
ඇල්හේන
85
189
111
68
165
247
38
90
71
1064
5
ඇල්ලේකෝණ
148
329
194
118
289
431
66
157
120
1852
6
ඉලුක්කුඹුර
83
185
109
67
163
243
37
89
67
1043
7
කලුගහවාඩිය
90
200
118
72
175
261
40
95
70
1121
8
කැන්දවින්න
103
229
135
82
201
300
46
109
86
1291
9
කින්නරබෝව
77
171
101
62
150
224
35
82
62
964
10
කීණගොඩ
67
149
88
54
131
195
30
71
55
840
11
කොටබෝව
128
286
169
103
251
375
58
137
102
1609
12
කොහුකුඹුර
61
137
81
49
120
179
28
65
50
770
13
කෝන්ගොල්ල
133
296
174
106
259
387
60
141
108
1664
14
ගොඩිගමුව
168
374
221
134
327
489
76
178
134
2101
15
තඹාන
82
183
108
66
160
239
37
87
65
1027
16
තිඹිරිය
152
336
199
122
296
442
68
161
123
1899
17
දහගෝනිය
93
206
121
74
181
270
42
98
73
1158
18
දහම්ගම
115
256
151
92
224
335
52
122
91
1438
19
දිවියාපොල
49
100
59
36
87
131
20
48
31
561
20
නන්නපුරාව
130
288
170
104
252
377
58
138
103
1620
21
නුගාමුර
93
207
122
74
182
271
42
99
75
1165
22
පිටදෙනිය
77
172
101
62
150
224
35
82
61
964
23
පොතුබන්ධන
102
227
134
81
198
296
46
108
81
1273
24
පොල්ගහපිටිය
209
464
274
167
407
608
94
222
169
2614
25
පුබ්බාර
46
103
61
37
90
135
21
49
38
580
26
බකිණිගහවෙල
142
317
187
115
278
415
64
151
113
1782
27
බැඳියාව
134
299
176
107
262
391
60
143
108
1680
28
බිබිලමුල්ල
96
214
126
77
187
280
43
102
80
1205
29
මැදගම
143
318
188
114
279
416
64
151
115
1788
30
මෑල්ලගම
124
276
163
99
242
361
56
132
101
1554
31
මොණරවාන
123
274
162
98
240
359
55
130
98
1539
32
යකුන්නාව
104
231
136
83
202
302
46
110
83
1297
33
රත්තණදෙනිය
135
301
177
108
263
394
61
144
105
1688
34
සෙන්පතිගම
78
173
102
62
151
226
35
82
62
971
35
සේනාපතිය
87
194
114
70
170
254
39
93
64
1085
එකතුව
3726
8284
4886
2978
7259
10842
1673
3952
2992
46592
ජාතින් අනුව ජනගහනය - 2021
මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ විවිධ ජන වර්ගවල ව්‍යාප්තියක් පවතී. මුළු ජනගහනයෙන් 39926 ක් සිංහල ජනවර්ගය නියෝජනය වන බවත් 6623 ක් මුස්ලිම් ජනවර්ගයද 43 දෙනෙකු දෙමළද කොට්ඨාශය තුල ජීවත්වන බවත් වෙනත් කිසිදු ජන වර්ගයක් නියෝජනය නොවන බවක් නිරීක්ෂණය වේ. (මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - 2021)

මුළු ජනගහනයෙන් 86% ක ප්‍රමාණයක් සිංහල ජනවර්ගයද 14% ක ප්‍රමාණයක් සුළු ජනවර්ග නියෝජනය වීමත් නිරීක්ෂණය වේ. මේ අනුව සිංහල ජන වර්ගය වැඩි ප්‍රතිශතයක් කොට්ඨාශය තුළ ග්‍රාම නිලධාරි වසම් 35 තුළ පදිංචිව සිටින බව නිගමනය කල හැකිය.
රැකියාවන්හි නිරත ජන සංඛ්‍යාව - 2021
(මූලාශ්‍රය - සම්පත් පැතිකඩ - 2021)අනු අංකය
ග්‍රාම නිලධාරි වසම
රාජ්‍ය අංශය
අර්ධ රාජ්‍ය (සංස්ථා, මණ්ඩල, අධිකාරි)
පෞද්ගලික අංශය
ස්වයං රැකියා හා වෙනත්
එකතුව
මුළු ජන ගහනය
ස්ත්‍රී
පුරුෂ
ස්ත්‍රී
පුරුෂ
ස්ත්‍රී
පුරුෂ
ස්ත්‍රී
පුරුෂ
ස්ත්‍රී
පුරුෂ
1
අමුණේකඳුර
33
52
12
17
40
67
9
21
94
157
1140
2
අයිවෙල
46
88
3
12
72
101
46
35
167
236
1447
3
අලාන
5
17
21
15
2
15
28
47
798
4
ඇල්හේන
51
40
2
23
35
6
11
80
88
1064
5
ඇල්ලේකෝණ
48
56
12
27
84
51
21
36
165
170
1852
6
ඉලුක්කුඹුර
24
43
3
17
19
3
5
44
70
1043
7
කලුගහවාඩිය
12
13
6
9
35
23
165
183
218
228
1121
8
කැන්දවින්න
22
52
2
5
35
20
10
40
69
117
1291
9
කින්නරබෝව
23
35
2
8
20
10
6
4
51
57
964
10
කීණගොඩ
13
31
1
1
25
4
3
5
42
41
840
11
කොටබෝව
4
34
5
17
105
156
220
177
364
1609
12
කොහුකුඹුර
14
26
19
22
31
24
20
18
84
90
770
13
කෝන්ගොල්ල
12
30
4
6
35
30
40
10
91
76
1664
14
ගොඩිගමුව
10
14
2
120
54
176
64
312
2101
15
තඹාන
3
46
22
55
8
1
33
102
1027
16
තිඹිරිය
43
93
5
21
97
81
40
15
185
210
1899
17
දහගෝනිය
26
62
10
18
19
32
25
12
80
124
1158
18
දහම්ගම
22
80
2
7
49
115
12
13
85
215
1438
19
දිවියාපොල
22
33
1
8
18
25
3
18
44
84
561
20
නන්නපුරාව
102
96
5
18
135
204
10
43
252
361
1620
21
නුගාමුර
36
78
2
39
56
9
20
84
156
1165
22
පිටදෙනිය
24
51
2
9
35
45
18
32
79
137
964
23
පොතුබන්ධන
20
74
3
1
84
55
20
12
127
142
1273
24
පොල්ගහපිටිය
19
47
2
4
36
58
18
25
75
134
2614
25
පුබ්බාර
23
26
9
10
4
33
36
69
580
26
බකිණිගහවෙල
81
64
2
3
7
112
2
14
92
193
1782
27
බැඳියාව
11
144
74
100
3
1
88
245
1680
28
බිබිලමුල්ල
5
25
2
2
9
7
12
9
28
43
1205
29
මැදගම
93
34
5
12
50
35
25
40
173
121
1788
30
මෑල්ලගම
19
74
6
4
90
70
10
162
125
310
1554
31
මොණරවාන
47
114
1
14
42
65
12
8
102
201
1539
32
යකුන්නාව
33
39
3
4
108
69
16
8
160
120
1297
33
රත්තණදෙනිය
25
69
3
8
39
88
5
1449
72
1614
1688
34
සෙන්පතිගම
42
37
2
10
22
53
14
87
80
187
971
35
සේනාපතිය
31
91
1
32
91
1085
එකතුව
1044
1908
116
264
1439
1959
807
2781
3406
6912
46592
මැදගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආරම්භයේ සිට ප්‍රධානීන්ගේ තොරතුරු
නම
තනතුර
සිට
දක්වා
එන්.එච්.පතිරණ මහතා
ආදායම් පාලක නිළධාරි
-
-
එල්. එච්.බන්දුසේන මහතා
ආදායම් පාලක නිළධාරි
-
-
ඩි.ඩි.ටි.ජයවර්ධන මහතා
සහකාර ආණ්ඩුවේ ඒජන්ත
-
-
පි.එච්.පි.පේමසිරි මහතා
සහකාර ආණ්ඩුවේ ඒජන්ත
-
-
ඩි.පි.එල්.සි.පෙරේරා මහතා
උප දිසාපති(වැ.බ)
-
-
ටි.එම්.අභයවික්‍රම මහතා
උප දිසාපති(වැ.බ)
-
-
ඒ.කුලතුංග මහතා
ප්‍රාදේශිය ලේකම්
-
-
එස්.ලොකුගමගේ මහතා
ප්‍රාදේශිය ලේකම්
-
-
ඩි.ඩි.පියදාස මහතා
ප්‍රාදේශිය ලේකම්
-
-
පි.බි.අමරසේකර මහතා
ප්‍රාදේශිය ලේකම්
-
-
ඒ.එච්.කේ.ජේ.චන්දසිරි මහතා
ප්‍රාදේශිය ලේකම්
-
-
ගුණදාස සමරසිංහ මහතා
ප්‍රාදේශිය ලේකම්
2002.11.25
2006.12.31
කේ.එස්. කේ.වැල්ල්හේවා මහතා
ප්‍රාදේශිය ලේකම්
2007.01.01
2011.06.02
කේ.එච්.ඒ.කේ.නිශාන්ත මහතා
ප්‍රාදේශිය ලේකම්
2011.06.03
2015.11.30
ජි.යු.කේ.අල්ගේවත්තගේ මහතා
ප්‍රාදේශිය ලේකම්
2015.12.01
2017.12.27
කේ.එම්.ජි.කේ.බංඩාර මහතා
ප්‍රාදේශිය ලේකම්
2017.12.28
2025.01.04
ඩී.එම්.පී.ආර් . දිසානායක ප්‍රාදේශිය ලේකම්
2025.01.05 මෙතෙක්














