DSC 4008

නම

කේ.එම්.ජි.කේ.බණ්ඩාර (ප්‍රාදේශිය ලේකම්)

අධ්‍යාපන සුදුසුකම්

ශාස්ත්‍රවේදී (BA.es) කොළඔ විශ්ව විද්‍යාලයJune - 2010

 AAT(ST)- වෘත්තීය හා තාක්ෂණික පුහුණු කිරීමේ අමාත්‍යංශය (මූල්‍ය කලමණාකරණය)

පරිපාලනසංවර්ධන සහභාගිත්ව සහතික පාඨමාලාව අනුරුපි වැඩසටහන- ක්වාලා ලමිපුර්-මලයාසියාව- 2016

 රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහතිකපත්‍ර පාඨමාලාව, හා න්‍යායාත්මක ඵලදායිතාපාඨමාලාව,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය2017.05.02 සිට 2017.06.22

සේවා පලපුරුද්ද

බුත්තල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම- 2012.09.28

 තණමල්විල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම  - 2015.10.21

මඩුල්ල සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම -  2016.07.07

මැදගම සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම -  2017.01.20

මැදගම ප්‍රාදේශිය ලේකම් ලෙස පත්වීම-  2017.12.28 සිට මේ දක්වා

 nika pitiya

නම

එස්.භාව්‍යා චෞමනි නිකපිටිය

අධ්‍යාපන සුදුසුකම්

ශාස්ත්‍රවේදී(ගෞරව) – 2013

සංවර්ධන අධ්‍යනය(වි‍ශේෂ)-කැළණිය විශ්ව විද්‍යාලය

සේවා පලපුරුද්ද

 2015.11.24 සිට 2018.06.01 දක්වා සහකාර ලේකම්(පාලන)-බුද්ධශාසන අමාත්‍යංශය කොළඔ

·2018.06.02 සිට සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ භාර ගැනීම-මැදගම

 Untitled11

නම

පී.ජි. ධනුෂ රොෂාන් සමීර (ගණකාධිකාරි)

අධ්‍යාපන සුදුසුකම්

වරලත් ගණකාධිකරණ විභාගය - මාර්තු 2009

සේවා පලපුරුද්ද

මැදගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - 2013.08.01

111111111111

නම

L. ආරියවතී(සහකාර අධ්‍යක්ෂක සැලසුම්)

අධ්‍යාපන සුදුසුකම්

 B.A.(Gen)-ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

·N.C.E. පාඨමාලාව-කාර්මික ව්ද්‍යාලය,මැදගම

සේවා පලපුරුද්ද

සංවර්ධන සහකාර- ප්‍රාදේශීය සභාව,කෑගල්ල(1994-1996)

සංවර්ධන සහකාර -ප්‍රාදේශීය ලේකම්කාර්යාලය, කෑගල්ල(1996-1998)

 සංවර්ධන සහකාර -දිස්ත්‍රික් ලේකම්              කාර්යාලය,මොනරාගල(1998)

සංවර්ධන සහකාර- ප්‍රාදේශීය ලේකම්කාර්යාලය, මැදගම(1998-1999)

 සංවර්ධන සහකාර- දිස්ත්‍රික් ලේකම්              කාර්යාලය,මොනරාගල(1999)

සංවර්ධන නිළධාරි- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදගම

 සහකාර අධ්‍යක්ෂ-සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මැදගම-2009.06.21

Scroll To Top