ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (සපිරිගමක්) - 2020
01.අලාන
-
බකිනිපිටිය සිට කොස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
-
කීරිඹය - පීස්ස පාර සංවර්ධනය කිරීම
-
අලාන - කොස්වත්ත පාර සංවර්ධනය කිරීම
02.අමුණේකදුර
-
17 කණුව ආරණ්‍ය පාර සංවර්ධනය කිරීම
-
නෙල්ලිගොල්ල ඇල සංවර්ධනය කිරීම
-
පාසල් මාවතේ ඇති බෝක්කු සංවර්ධනය කිරීම
-
මහරොද පාරට බෝක්කුව සකස් කිරීම
03. බකිණිගහවෙල
-
උඩගන්ගොඩ පැරණි මාර්ගය සංවර්ධනය කිරීම
-
ජල ව්‍යාපෘති මාර්ගය සංවර්ධනය කිරීම.
04. බැදියාව
-
තාරපොල මාර්ගයේ කුඩාගොඩ බෝක්කු සෑදීම
-
පට්ටියවත්ත මාර්ගයේ කැඩුණු බෝක්කුව නවීකරණය කිරීම
-
වේපත්දෙනිය මාර්ගය සංවර්ධනය කිරීම.
05.බිබිලේමුල්ල
-
අක්කර 20 ගම්මාන මාර්ගය සංවර්ධනය කිරීම
-
ගල්ලන්ද මාර්ගය සංවර්ධනය කිරීම
-
නිලේවත්ත පාර සංවර්ධනය කිරීඹ
-
ඉලුක මාර්ගය සංවර්ධනය කිරීම
06.දහගෝනිය
-
ගල්ලින්දමුල්ල දහගෝනිය පාසල් මාවත සංවර්ධනය කිරීම
-
දික්අරාව පාර සංවර්ධනය කිරීම
-
කොටබෝව සිට වල්වටුවාව වෙල්යාය මාර්ගය සංවර්ධනය කිරීම
-
ගල්ලිදමුල්ල මහපිටිය මාර්ගය සංවර්ධනය කිරීම
07.දහම්ගම
-
කරඹගොඩ සුසාන භූමිය සංවර්ධනය කිරීම
-
මොරබැද්ද දහම්ගම මාර්ගය සංවර්ධනය කිරීම
-
අරාටුමඩිල්ල මාර්ගය සංවර්ධනය කිරීම
08. දිවියාපොළ
-
දිවියාපොල මල්ගස්තලාව පාර සංවර්ධනය කිරීම
-
කහටගහපිටිය මාර්ගය සංවර්ධනය කිරීම
-
ගොම්මන මාර්ගය සංවර්ධනය කිරීම
09.ඇල්හේන
-
මදුතැන්න බෝගහවෙල මාර්ගය සංවර්ධනය කිරීම
-
ගංගොඩ කලගහවක අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
-
8 කණුව කටුව මාර්ගය සංවර්ධනය කිරීම
10.ගොඩිගමුව
-
අරාබි පාසල් මාර්ගය සංවර්ධනය කිරීම
11.ඉලුක්කුඹුර
-
අලන්මුල්ල ගලහ මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම
-
නිල්වලාගොඩ පන්සල් මාර්ගය සංවර්ධනය කිරීම
-
අගලේමඩ මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම
-
කොලොන්ගොල්ල මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීම
02.අයිවෙල
-
කීනගහමුල්ල පාර සංවර්ධනය කිරීම
-
කරනැම්ම පාරේ සිට සුසාන භූමිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
-
ගල්පොත්තාලන්ද කුඹුරු යාය සංවර්ධනය කිරීම
-
තිඹිරිගස්පිටිය බොරගොඩ පාර පුළුල් කිරීම
13.කළුගහවාඩිය
-
කළුගහවාඩිය ජනඋදාන ගමිමාන මාර්ගය සංවර්ධනය කිරීම
-
යාංගල මාර්ගය සංවර්ධනය කිරීම
-
මෑල්ලගම මාර්ගය සංවර්ධනය කිරීම
-
කළුගහවාඩිය කොටබෝව දේවගිරි පන්සල මාර්ගය සංවර්ධනය කිරීම
14.කීනගොඩ
-
මදුතැන්න උස්ලමුයාය මාර්ගය සංවර්ධනය කිරීම
-
උපාසක අරාව පාර සංවර්ධනය කිරීම
-
වැවතැන්න කීනගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
15.කැන්දවින්න
-
බෙල්ලන්ඹය දන්සල් හන්දිය සිට පොල්ගහපිටිය මාර්ගය දක්වා සංවර්ධනය කිරීම
-
පොල්ගහපිටිය කනේගලමුල්ල පාර සංවර්ධනය කිරීම
-
කැන්දවින්න ඉත්තෑගල මාර්ගය සංවර්ධනය කිරීම
-
6 කණුව යටිඇල්ල සිට කොලොන්ගස්වත්ත දක්වා මාර්ගයක් සංවර්ධනය කිරීම
16.කොහුකුඹුර
-
වේලන්ද මාර්ගය සංවර්ධනය කිරීම
-
කොහුකුඹුර පන්සල් හන්දියේ සිට මැන්දකදුර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
-
හෙළ කොහුකුඹුර මාර්ගය සංවර්ධනය කිරීම
-
කුඩුගල මාර්ගය සංවර්ධනය කිරීම
17.කෝන්ගොල්ල
-
කොන්ගොල්ල ගාලබැදිකැටිය මාර්ගය සංවර්ධනය කිරීම
-
කෝන්ගොල්ල දිවියාපොළ මාර්ගය සංවර්ධනය කිරීම
-
කෝන්ගොල්ල ජල ව්‍යාපෘතිය
18.කොටබෝව
-
ගලහබැද්ද 1 වන මංතීරුව සංවර්ධනය කිරීම
-
දේවාලගොඩ කැන්දලන්ද මාර්ගය සංවර්ධනය කිරීම
-
දොඩම්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
19.මැදගම
-
මඩමේවත්ත පාර සංවර්ධනය කිරීම
-
මීගහවගුර හි 4 වන පටුමගේ නව පෙර පාසලේ සිට නිල්වලාගොඩ දක්වා මාර්ගයක් සංවර්ධනය කිරීම
-
ඉන්ධන පිරවුම් හල පිටුපස මාර්ගය සංවර්ධනය කිරීම
-
මීගහවගුර මාර්ගය සංවර්ධනය කිරීම
20.මෑල්ලගම
-
මල්ගස්තලාව හි ආරුක්කු අතර කොන්ක්‍රීට් කිරීම
-
කොබ්බෑකැටිය මාර්ගය සංවර්ධනය කිරීම
-
දඹගස්පිටිය මාර්ගය සංවර්ධනය කිරීම
21.මොනරවාන
-
හීන්ගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
-
කොටබෝව සිට මොණරාවන දේවාලය දක්වා මාර්ගයක් සංවර්ධනය කිරීම
-
දහගෝනිය නක්කලගොඩ මාර්ගයෙන් මාර්ග ආරම්භයක් සංවර්ධනය කිරීම
22.නන්නපුරාව
-
ගලබැදිකැටිය මාර්ගය සංවර්ධනය කිරීම.
-
නාහංගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
-
අහුගොඩ පන්සල අසල මාර්ගයක් සංවර්ධනය කිරීම
-
කීනලන්ද සුසාන භූමිය සංවර්ධනය කිරීම
23. නුගහමුර
-
නුගහමුර ගම්මාන මාර්ගය සංවර්ධනය කිරීම
-
7 කණුව මාර්ගය සංවර්ධනය කිරීම
-
දෙල්ගල්බිත්තිය හෙලේඅරාව පාර සංවර්ධනය කිරීම
-
දිවියපොල නුගහමුර මාර්ගය සංවර්ධනය කිරීම
24.පිටදෙණිය
-
උඩවෙල - පිටදෙනිය මාර්ගය සංවර්ධනය කිරීම
-
පිටදෙණීය - බෝගහවෙල මාර්ගය සංවර්ධනය කිරීම
25.පොල්ගහපිටිය
-
කලුගහඅරාව (කනේගලමුල්ල) පාර සංවර්ධනය කිරීම
-
අලියාමඩ මාර්ගය සංවර්ධනය කිරීම
-
ගොඩිගමුව වත්ත සංවර්ධනය කිරීම
-
උඩගංගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
26.පුබ්බාර
-
මහදමන හොරගස්වත්ත පාර සංවර්ධනය කිරීම
-
තිඹිරිගහගෙය පාර සංවර්ධනය කිරීම
-
පුබ්බාර දේවාල පාර සංවර්ධනය කිරීම
27. රත්තණදෙණිය
-
එගොඩගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
-
බෝමඵව පාර සංවර්ධනය කිරීම
-
වැව්මඩ මාර්ගය සංවර්ධනය කරන්න
28. සේනාපතිය
-
මහාබුරතයාය මාර්ගය සංවර්ධනය කිරීම
-
ලුනුමිදැල්ලගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
-
කොටුවකඩේ ගම්මාන මාර්ගය සංවර්ධනය කිරීම
29. සෙන්පතිගම
-
5 කණුව ලිදමුල්ල පාර සංවර්ධනය කිරීම
-
සෙන්පතිගම වැව් පාර (බෝසිරිගම) සංවර්ධනය කිරීම
-
අහුගොඩ පන්සල් මාර්ගය (ගල්ගොඩ පාර) සංවර්ධනය කිරීම
30 තඹාන
-
ලග්ගල මාර්ගයේ බොක්කුවක් සංවර්ධනය කිරීම
-
මහවෙල මැද පාරේ බොක්කු දෙකක් සංවර්ධනය කිරීම
-
අලකොලආර ප්‍රජාශාලා මාර්ගය සංවර්ධනය කිරීම
-
මල්ගස්ලන්ද හි අන්නාසිගල ආර බෝක්කුව සංවර්ධනය කිරීම
31. තිඹිරිය
-
පොල්ගහවෙල මාර්ගය සංවර්ධනය කිරීම
-
ගල්කොටුව පාර සංවර්ධනය කිරීම
-
කළුගොල්ල මාර්ගය සංවර්ධනය කිරීම
32. යකුන්නාව
-
අරාටුමැඩිල්ල හන්දිය සිට ගංගොඩවත්ත හන්දිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
-
දුනුමෑව මාර්ගය සංවර්ධනය කිරීම
-
පරගහපිටිය මාර්ගය සංවර්ධනය කිරීම
-
කෙසල්අත්තමඩ මාර්ගය සංවර්ධනය කිරීම.














