මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ලියාපදිංචි කර ඇති ස්වේච්ඡා සමිති පිලිබඳ තොරතුරු (2008 - 2021)
(අවසන් යාවත්කාලීනය - 2022.05.04)
| අනු අංකය | ස්වේච්ඡා සමිතියේ නම | ලියාපදිංචි අංකය | ලියාපදිංචි කල දිනය | ලිපිනය | සභාපතිගේ නම,ලිපිනය |
| 1 | ශ්‍රී රතනපාල පදනම | MDS/VSSO/2008/67 | 1/1/2009 | රතනපාල යෝගාශ්‍රමය කින්නරබෝව,මැදගම | කේ.එම්.ජී.කපිල බණ්ඩාර,ප්‍රාදේශීය ලේකම් කතාර්යාලය,මැදගම |
| 2 | එකමුතු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2011/104 | 4/27/2011 | දලවගල්ල,මැදලන්ද,නාහංගොඩ | ඒ.එම්.විමලදාස,මැදලන්ද,නන්නපුරාව |
| 3 | සමගි අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2011/105 | 5/19/2011 | යකුන්නාව,නන්නපුරාව | ජේ.එම්.කරුණාරත්න,පට්ටියවත්ත,නන්නපුරාව |
| 4 | එක්සත් සුභසාධක සංගමය | MDS/VSSO/2011/106 | 7/30/2011 | 1/50,භාග්‍යා,කින්නරබෝව,මැදගම | එච්.එම්.විජේපාල,බුබුලේ බැද්ද,කින්නරබෝව,මැදගම |
| 5 | වැව්මඩ එකමුතු සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2011/107 | 8/26/2011 | වැව්මඩ,රත්තණදෙණිය,බකිණිගහවෙල | ආර්.එම්.රාජරත්න,16 කණුව,බකිණිගහවෙල |
| 6 | සරණ අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2011/108 | 8/26/2011 | සේනාපතිය,අයිවෙල,බිබිල | ඒ.එම්.ගුණරත්න,72,පූඩලුමුල්ල,නන්නපුරාව |
| 7 | මොරැන්දෑව එකමුතු පරිසර සාමාජික සමාජ සුභසාධක සංවිධානය | MDS/VSSO/2011/109 | 10/20/2011 | මොරන්දෑව,කොටබෝව,නන්නපුරාව | ඩී.එම්.දිසානායක,මොරන්දෑව,කොටබෝව,නන්නපුරාව |
| 8 | ගලහබැද්ද එකමුතු පරිසර සුභසාධක සංවිධානය | MDS/VSSO/2011/110 | 10/24/2011 | ගලහබැද්ද,අලුත්වෙල,කොටබෝව | ඩී.එම්.දිසානායක,ගලහබැද්ද,අලුත්වෙල,කොටබෝව |
| 9 | දිඹුල්දෙන එකමුතු පරිසර සුභසාධක සංවිධානය | MDS/VSSO/2011/111 | 10/24/2011 | දිඹුල්දෙන,නන්නපුරාව,මැදගම | කේ.එම්.සුදුබණ්ඩා,පඹවැල්කැටිය,දිමුල්දෙන,කොටබෝව |
| 10 | අලුත්වෙල එකමුතු පරිසර සුභසාධක සංවිධානය | MDS/VSSO/2011/112 | 12/5/2011 | අලුත්වෙල,කොටබෝව,නන්නපුරාව | ඩී.එම්.ලොකුබණ්ඩා,අලුත්වෙල හන්දිය,කොටබෝව |
| 11 | දේවාලේගොඩ එකමුතු පරිසර සුභසාධක සංවිධානය | MDS/VSSO/2011/113 | 12/5/2011 | දේවාලේගොඩ,කොටබෝව,නන්නපුරාව | අයි.ටී.එම්.කෙරනේලිස්,දේවාලේගොඩ,කොටබෝව,නන්නපුරාව |
| 12 | දම්දස් අනුමරණ පදනම | MDS/VSSO/2012/114 | 2/17/2012 | මැදගම,ඇල්හේන | අආර්.එම්.හරීන්ද්‍ර ධර්මදාස,9 කණුව,ඇල්හේන |
| 13 | මිතුරු සුභසාධක සංගමය | MDS/VSSO/2012/115 | 2/23/2012 | දිවියාපොල,නන්නපුරාව | ජේ.කේ.එම්.ධම්මික ජයවර්ධන,18/1,සෙත්සිරිපාය,දිවියාපොල |
| 14 | ශක්ති මරණාධාර සමිතිය | MDS/VSSO/2012/116 | 5/8/2012 | පිටදෙණිය,මැදගම,මොණරාගල | ඉන්ද්‍රාණි කළුආරච්චි,කින්නරබෝව,මැදගම |
| 15 | පුබුදු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2012/117 | 8/7/2012 | පට්ටියවත්ත,නන්නපුරාව | ජේ.එම්.කරුණාරත්න,පට්ටියවත්ත,නන්නපුරාව |
| 16 | තිසරණ මරණාධාර සමිතිය | MDS/VSSO/2012/118 | 8/7/2012 | අමුණේකදුර,බකිණිගහවෙල | ආර්.එම්.උපුල් සමන්ත,17 කණුව,බකිණිගහවෙල |
| 17 | ඉසුරු එම්/9/4 කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන සමිතිය | MDS/VSSO/2012/119 | 8/28/2012 | තඹාන,රුවල්වෙල,මොණරාගල | කේ.එම්.චන්ද්‍රෙස්කර,තඹාන,මල්ගස්ලන්ද,රුවල්වෙල |
| 18 | නන්නපුරාව දිදුලන සුබසාධක මරණාධාර සමිතිය | MDS/VSSO/2012/120 | 9/28/2012 | 5 කණුව,නන්නපුරාව,බිබිල | එච්.එම්.කාංචනා හේරත්,5 කණුව,නන්නපුරාව,බිබිල |
| 19 | අමුනේකදුර රබර් වවන්නන්ගේ සුභ සාධක සමිතිය | MDS/VSSO/2012/121 | 2/11/2013 | බකිණිවෙල,15 කණුව | ඩී.එම්.සරත් දිසානායක,කීණගොඩ,5 කණුව |
| 20 | කොහුඹුර රබර් වවන්නන්ගේ සුභ සාධක සමිතිය | MDS/VSSO/2012/122 | 9/28/2012 | කොහුකුඹුර,නන්නපුරාව | ආර්.එම්.ඩිංගිරිබණ්ඩා,31 බිබිලමුල්ල,නන්නපුරාව |
| 21 | කොටිගල ඇල්ල දිමුතු කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන සමිතිය | MDS/VSSO/2012/123 | 9/28/2012 | පොල්ගහපිටිය,බකිණිගහවෙල | ආර්.එම්.සෙනවිරත්න,කිරමණාගල,බකිණිගහවෙල |
| 22 | දිඹල්දෙන රබර් සංසදය | MDS/VSSO/2012/124 | 12/21/2012 | දිඹුල්දෙන,කොටබෝව | ඩී.එම් ලොකුබංඩා,අලුත්වෙල,කොටබෝව |
| 23 | බැදියාව ශක්ති සුභසාධක සමිතිය | MDS/VSSO/2013/01 | 1/4/2013 | බැදියාව,නන්නපුරාව | ජේ.එම්.සුමණසේකර,බැදියාව,නන්නපුරාව |
| 24 | තිඹිරිය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2013/02 | 1/24/2013 | තිඹිරිය,මැදගම | ඩබ්.එම්.පොඩිනිලමේ,තිඹිරිය,මැදගම |
| 25 | ආභාධිත වූවන් පුනරුත්තාපනය කිරීම සදහා වූ පදනම | MDS/VSSO/2013/03 | 2/11/2013 | මැදගම ප්රාදේහීය ලේකම් කාර්යාලය | එම්.ඒ.එල්.ලසන්ත,කීණලන්ද වත්ත,නන්නපුරාව |
| 26 | සෙන්පතිගම ශක්ති සුභසාධක සමිතිය | MDS/VSSO/2013/04 | 2/20/2013 | නන්නපුරාව,සෙන්පතිගම | ඩී.එම්.ප්රණාසිරි71/2,සෙන්පතිගම,නන්නපුරාව |
| 27 | පිටියවත්ත එක්සත් අවමංගල්‍යාදාර සමිතිය | MDS/VSSO/2013/05 | 5/10/2013 | පිටියවත්ත,11 කණුව,මැදගම | ආර්.එම්.විජේසූරිය,47,උඩගම්ගොඩ,බකිණිගහවෙල |
| 28 | කුඩා වැවිලි ව්ව්යවසායකත්ව ජනශක්ති සමිතිය | MDS/VSSO/2013/06 | 6/27/2013 | දඹගල්ල පාර,3 කණුව,දඹගල්ල | ඩී.එම්.තිලකරත්න,දඹග්ල පාර,3 කණුව,කරමැටිය |
| 29 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2013/07 | 7/3/2013 | අරාටුමැඩිල්ල,නන්නපුරාව | බී.ආනන්ද කුමාර,අරාටුමැඩිල්ල,නන්නපුරාව |
| 30 | තුරුණු ශක්ති සුභ සාධක ජල ව්‍යාපෘතිය | MDS/VSSO/2013/08 | 7/5/2013 | දඹගල්ල පාර,පැපලදෙණිය,මැදගම | ඩී.එම්.තිලකරත්න,කරමැටිය |
| 31 | මෑල්ලගම ග්‍රාමීය සුභසාධක රබර් සංසදය | MDS/VSSO/2013/09 | 7/5/2013 | මෑල්ලගම,මැදගම | ඩබ්.එම්.අනුර කුසුම්සිරි,දිවුල්ගහවත්ත,මෑල්ලගම |
| 32 | කුඩා වැවිලි ව්ව්යවසායකත්ව සංවර්ධන සමිතිය | MDS/VSSO/2013/10 | 8/1/2013 | කීණගොඩ,බකිණිගහවෙල | කීණගොඩ,බකිණිගහවෙල |
| 33 | ඉලුක්කුමුර සමගි ව්‍යවසායකත්ව සුබසාධක සමිතිය | MDS/VSSO/2013/11 | 8/2/2013 | අලංමුල්ල,මැදගම | ඩබ්.ආර්.නිශ්ශංක විජේරත්න,අලංමුල්ල,මැල්ලගම |
| 34 | දිමුතු සුබසාධක සමිතිය | MDS/VSSO/2013/12 | 9/3/2013 | පොතුබන්ධන,අයිවෙල,බිබිල | කේ.වී.රසිකා විතානගේ,අයිවෙල,බිබිල |
| 35 | ප්‍රගති මරණාධාර සුබසාධක සමිතිය | MDS/VSSO/2013/13 | 9/11/2013 | ගංගොඩවත්ත,නන්නපුරාව,බිබිල | කේ.ඇම්.ගුණරත්න,ගංගොඩවත්ත,නන්නපුරාව |
| 36 | දුම්මලහෙල වන සංරක්ෂණ ප්‍රජාමූල සංවිධානය | MDS/VSSO/2013/14 | 9/18/2013 | කීණගොඩ,බකිණිගහවෙල | ඒ.ජී.සාදිරිස්,එගොඩගම,බකිණිගහවෙල |
| 37 | පහල නුගහමුර දිලෙන තරු සුබසාධක සංවර්ධන සමිතිය | MDS/VSSO/2013/15 | 12/27/2013 | පහල නුගහමුර,නන්නපුරාව | එච්.එම්.ඥානතිලක බණ්ඩා,පහල නුගහමුර,නන්නපුරාව |
| 38 | සමගි සුභසාධක සංවර්ධන සහ ක්‍රීඩා සමිතිය | MDS/VSSO/2013/16 | 11/19/2013 | මුරුංගාවත්ත,අයිවෙල | ඩී.එම්.විමලසේන,මුරුංගාවත්ත,අයිවෙල |
| 39 | සමගි සුභසාධක සමිතිය | MDS/VSSO/2013/17 | 11/19/2013 | හැවැන්දෙණිය,අයිවෙල | ඩී.එම්.කරුණාසුන්දර,හැවැන්දෙණිය,අයිවෙල |
| 40 | ආරාධනා එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2013/18 | 2/11/2014 | අලංමුල්ල,මැදගම | කේ.එම්.ප්‍රේමසිරි,නිල්වලාගොඩ,මැදගම |
| 41 | මොණරවාන ග්‍රාමීය සංවර්ධන සංවිධානය | MDS/VSSO/2014/01 | 1/1/2014 | 2 කණුව,කොටබෝව පාර,මැදගම | එච්.එම්.මද්ධුමබණ්ඩා,2 කණුව,කොටබෝව පාර,මැදගම |
| 42 | ඇල්ලේකෝන ග්‍රාමීය සංවර්ධන සංවිධානය | MDS/VSSO/2014/02 | 1/1/2014 | එරමින්නාඅත්තමඩ,8 කනුව,මැදගම | ඩබ්.එම්.නිමල් පියතිලක,එගොඩතලාව,බෝගහවෙල,මැදගම |
| 43 | කළුගහවාඩිය ග්‍රාමීය සංවර්ධන සංවිධානය | MDS/VSSO/2014/03 | 1/1/2014 | 3 කණුව,කොටබෝව පාර,කළුගහවාඩිය | බී.ආර්.කරුණාසේන,4 කණුව,කොටබෝව පාර |
| 44 | දිවියාපොල ග්‍රාමීය සංවර්ධන සංවිධානය | MDS/VSSO/2014/04 | 1/1/2014 | කහටගහපිටිය,දිවියාපොල,නන්නපුරාව | එච්.එම්.කරුණාවර්ධන,ගල්ගොඩ පාර ,දිවියාපොල |
| 45 | ඇල්ලේකෝණ එක්සත් සුභසාධක සංගමය | MDS/VSSO/2014/05 | 1/16/2014 | ඇල්ලේකෝණ,නන්නපුරාව | එච්.එම්.සුගත් බණ්ඩාර,දුණුමඩලගහවත්ත,බෝගහවෙල,මැදගම |
| 46 | ඇල්හේන ග්‍රාමීය සංවර්ධන සමිතිය | MDS/VSSO/2014/06 | 1/16/2014 | 8 කණුව,ඇල්හේන,මැදගම | ආර්.කේ.ශාන්ත රාජපක්ෂ,කලගහවක,ඇල්හේන |
| 47 | මැදගම ප්‍රජා සේවා පදනම | MDS/VSSO/2014/07 | 2/11/2014 | ප්‍රියංකා ,මැදගම | ඒ.එම්.තිලක් අත්තනායක,අංක 47,නිවාස යෝජනා ක්‍රමය |
| 48 | ආරාධනා එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2014/08 | 2/11/2014 | අලංමුල්ල,මැදගම | කේ.එම්.ප්‍රේමසිරි,නිල්වලාගොඩ,මැදගම |
| 49 | තඹාන කුඩා වැවිලි ව්‍යවසායකත්ව සංවර්ධන සමිතිය | MDS/VSSO/2014/09 | 3/19/2014 | කරමැටිය,දඹගල්ලපාර,3 කණුව,මැදගම | ආර්.එච්.නන්දසිරි අබේරත්න,10 කණුව,මැදගම |
| 50 | සවිය සුභසාධක සමිතිය | MDS/VSSO/2014/10 | 5/22/2014 | ගංගොඩ වත්ත,නන්නපුරාව,බිබිල | කේ.එම්.ගුණබණ්ඩා,ගංගොඩ වත්ත,නන්නපුරාව |
| 51 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2014/11 | 6/18/2014 | බිබිලමුල්ල,මැදගම | කේ.එම්.ධනපාල,ගල්ලන්ද,බිබිලමුල්ල, |
| 52 | යූත් සංසදය | MDS/VSSO/2014/12 | 7/15/2014 | අංක 171,කෙලින් වීදිය,මැදගම | ජී.එච්.කෝකිල රෝෂාන්,අංක 18 ,පටස්ගලවත්ත,බකිණිගහවෙල |
| 53 | මයුර සුභසාධක සමිතිය | MDS/VSSO/2014/13 | 8/28/2014 | දේවාලය පාර,මොණරවාන,මැදගම | ඩී.එම්.සිරිවර්ධන,පල්ලේඅරාව,මොණරවාන |
| 54 | සරණ සුභ සාධන සමිතිය | MDS/VSSO/2014/14 | 8/28/2014 | මහයාය,පොතුබන්ධන | කේ.ඩී.මහින්ද,මහයාය,පොතුබන්ධන |
| 55 | දිරිය ශක්ති කාන්තා සුභසාධන සමිතිය | MDS/VSSO/2014/15 | 9/3/2014 | වායාදෙන,නන්නපුරාව | ටී.බී.සන්ද්‍යා කුමාරී,යකුන්නාව,නන්නපුරාව |
| 56 | පුබ්බාර විජය රබර් සංසදය | MDS/VSSO/2014/16 | 9/15/2014 | මහදමන,පුබ්බාර,බකිණිගහවෙල | කේ.එම්.අසංක පුෂ්පකුමාර,මහදමන,පුබ්බාර |
| 57 | ශක්ති කාන්තා සුභසාධක සංගමය | MDS/VSSO/2014/17 | 11/17/2014 | මොණරාගල,මැදගම | ටී.එම්.මංගලිකා මැණිකේ,මඩිප්පලම් මුල්ල |
| 58 | එකමුතු මරණාධාර සුභසාධක සමිතිය | MDS/VSSO/2014/18 | 11/17/2014 | අහුගොඩ ගල්ලෙන් විහාරය,වැලිපිටිය,නන්නපුරාව | කේ.එම්.උපසේන,අංක 34,දහම්ගම,නන්නපුරාව |
| 59 | සමගි මරණාධාර සමිතිය | MDS/VSSO/2014/19 | 11/17/2014 | වැවපාර පල්ලේවැලිපිටිය,සෙන්පතිගම,නන්නපුරාව | එම්.එම්.හේමපාල,පල්ලේවැලිපිටිය,සෙන්පතිගම,නන්නපුරාව |
| 60 | ගල්ලිඳමුල්ල සඳහම් සුභ සාධක සමිතිය | MDS/VSSO/2014/20 | 11/17/2014 | ගල්ලිදමුල්ල,දහගෝණිය | ඩී.එම්.ඥාණතිලක,ගල්ලිදමුල්ල,දහගෝණිය |
| 61 | කහටගහපිටිය මිතුරුසංසදය | MDS/VSSO/2014/21 | 12/11/2014 | කහටගහපිටිය මිතුරු සංසදය,දිවියාපොල | නිමල් කරුණාරත්න,කහටගහපිටිය,දිවියාපොල,නන්නපුරාව |
| 62 | අයිවෙල අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2014/22 | 12/11/2014 | අයිවෙල,බිබිල | එම්.බී.රත්නායක,5 කණුව,අයිවෙල |
| 63 | දිලෙනතරු සුභසාධන සංගමය | MDS/VSSO/2014/23 | 12/31/2014 | බැද්දේකඩේ,අයිවෙල බිබිල | ඩබ්.එම්.රවීන්ද්‍ර වන්නිසේකර,අයිවෙල,බිබිල |
| 64 | ශක්ති අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2015/24 | 2/6/2015 | අරාටුමැඩිල්ල,නන්නපුරාව | කේ.එම්.කුසුමාවතී,තල්ගහවත්ත,අරාටුමැඩිල්ල |
| 65 | එම්-11 ග්‍රාමීය රබර් සංසදය | MDS/VSSO/2015/25 | 3/13/2015 | ඉත්තෑගල,කැන්දවින්න | ඩබ්.එම්.සුජිත් බන්ඩාර,අංක 40,ඉත්තෑගල,කැන්දවින්න |
| 66 | එකමුතු රබර් සංවර්ධන සංසදය | MDS/VSSO/2015/26 | 3/13/2015 | බෝගහවෙල,8 කණුව,මැදගම | එමලින් කරුණාපාල,බෝගහවෙල,8 කණුව,මැදගම |
| 67 | මැදගම බෞද්ධ සංගමය | MDS/VSSO/2015/27 | 6/29/2015 | අංක 22,කැන්දවින්න පාර,මැදගම | ඉඩී.එම්.චමින්ද බණ්ඩාර,දහගෝනිය,මැදගම |
| 68 | දිරිය සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2015/28 | 2/1/2016 | පොතුබන්ධන හන්දිය,අයිවෙල,බිබිල | ආර්.ආර්.රොෂාන් එරන්ද,ගල්පොත්තාලන්ද,අයිවෙල |
| 69 | සුමිතුරු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2015/29 | 6/10/2015 | කනේගලමුල්ල,බකිණිගහවෙල | ආර්.එම්.දයාරත්න,කනේගලමුල්ල,බකිණිගහවෙල |
| 70 | කලන මිතුරු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2015/30 | 7/3/2015 | රත්තණදෙණිය,බකිණිගහවෙල | ආර්.ඇම්.බෝධිපාල,රත්තනදෙණිය,බකිණිගහවෙල |
| 71 | තරුණසවිය සුභසාධක සමිතිය | MDS/VSSO/2015/31 | 7/3/2015 | දේවාල හංදිය,කොටබෝව | අයි.ටී.යූ.උදාර ප්‍රසන්න,දේවාල හංදිය,කොටබෝව |
| 72 | මල්පෑල්ලගොඩ බෞද්ධ සමිතිය | MDS/VSSO/2015/32 | 2/23/2016 | 3 කණුව,කළුගහවාඩිය,නන්නපුරාව | ආර්.එම්.ආරියදාස,කළුගහවාඩිය,නන්නපුරාව |
| 73 | කොහුකුඹුර එකමුතු සුභසාධක සමිතිය | MDS/VSSO/2015/33 | 7/14/2015 | කොහුකුඹුර,නන්නපුරාව | ටී.බී.ඇම්.බණ්ඩාර,ගල්ලන්ද,නන්නපුරාව |
| 74 | සීමා සහිත ශක්ති සුභ සාධක සමිතිය | MDS/VSSO/2015/34 | 8/12/2015 | 8 කණුව,මැදගම | කේ.ජී.ජේ.සී.තුෂාර,ඇල්ලේකෝන ,8 කණුව,මැදගම |
| 75 | එක්සත් සුභසාධක සමිතිය | MDS/VSSO/2015/35 | 8/12/2015 | පල්ලේඅරාව,කොටබෝව | එච්.එම්.සෙනවිරත්න,දේවාලේගොඩ,කොටබෝව |
| 76 | පිබිදෙන සුභසාධක සංගමය | MDS/VSSO/2016/36 | 1/28/2016 | හොරගොල්ල,17 කණුව,බකිණිගහවෙල | ඩබ්.එම්.උදය බන්දුල,හොරගොල්ල,17 කණුව,බකිණිගහවෙල |
| 77 | ඓතිහාසික පගුරේ ලොකු අනුහස් අලුත්බණ්ඩාර දේවාල සංවර්ධන සමිතිය | MDS/VSSO/2016/37(1) | 2/8/2016 | දේවාලේගොඩ,පුබ්බාර,බකිණිගහවෙල | ජගත් කරුණාකීර්ති,දේවාලේගොඩ,පුබ්බාර,බකිණිගහවෙල |
| 78 | බැදියාව අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2016/37 | 1/29/2016 | බැදියාව,නන්නපුරාව | එච්.එම්.සුමනසේකර බංඩා,බැදියාව,නන්නපුරාව |
| 79 | සැමට සෙත සුභසාධක සමිතිය | MDS/VSSO/2016/38 | 2/8/2016 | කොටබෝව පාර,3 කණුව,කළුගහවාඩිය | ඩබ්.එම්.සුමනසේන,කෝන්ගොල්ල,නන්නපුරාව |
| 80 | කලණ මිතුරු සුභසාධක සමිතිය | MDS/VSSO/2016/39 | 3/16/2016 | දහම්ගම,නන්නපුරාව | ඩී.එම්.සෝමරත්න,දහම්ගම,නන්නපුරාව |
| 81 | තිත්තවැල්කිවුල අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2016/40 | 3/18/2016 | තිත්තවැල්කිවුල,කොටබෝව | ජේ.ජී මිල්ටන් පෙරේරා,තිත්තවැල්කිවුල,කොටබෝව |
| 82 | දැක්ම සුභ සාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2016/41 | 4/27/2016 | යකුන්නාව,නන්නපුරාව | කේ.එම්.චමින්ද සරත් කුමාර,ගංගොඩවත්ත,යකුන්නාව |
| 83 | සදීප සුභසාධක සංගමය | MDS/VSSO/2016/43 | 5/25/2016 | බැදියාව,නන්නපුරාව,බිබිල | ජේ.එම්.අරුණ දිල්ශාන්ත,අංක 20,බැදියාව,නන්නපුරාව |
| 84 | එක්සත් උපාධිධාරී සංගමය | MDS/VSSO/2016/44 | 7/18/2016 | මැදගම,බිබිල | ආර්.එම්.අරුණ සිරිවර්ධන,සිරිනිවස,9 කණුව,මැදගම |
| 85 | මැදගම තරුණ සුභසාධක සමිතිය | MDS/VSSO/2016/45 | 7/21/2016 | 10 කණුව,මැදගම,බිබිල | එම්.ආර්.එම්.රමීෂ්,10 කනුව,මීගහවගුර,මැදගම |
| 86 | එක්සත් මරණාධාර සමිතිය | MDS/VSSO/2016/46 | 7/28/2016 | දුණුමෑව,අයිවෙල,බිබිල | ඩී.එම්.හීංබණ්ඩා,උඩඅරාවවත්ත,දුණුමෑවඅයිවෙල |
| 87 | අල් රහුමා ෆවුන්ඩේෂන් | MDS/VSSO/2016/47 | 7/28/2016 | පල්ලිය පාර,බකිණිගහවෙල,මැදගම | ඒ.කේ.එම්.අරීෆ්,පල්ලිය පාර,බකිණිගහවෙල,මැදගම |
| 88 | කිරිමුතුහර සුභසාධක සංගමය | MDS/VSSO/2016/48 | 9/13/2016 | වැලිපිටිය,නන්නපුරාව | ඩබ්.ඒ.සුමිත් ප්‍රේමසිරි,ඊතනවත්ත,දොඩම්ගොල්ල |
| 89 | රණහංස සුභසාධක හා මරනාධාර සමිතිය | MDS/VSSO/2016/49 | 9/14/2016 | පොතුබන්ධන,අයිවෙල,බිබිල | එන්.එච්.වසන්ත කුමාර,දුණුමෑව,අයිවෙල |
| 90 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2016/50 | 9/14/2016 | නුගහමුර,නන්නපුරාව | ඩී.එම්.ගුණසේකර,නුගහමුර,නන්නපුරාව |
| 91 | කීණගොඩ ප්‍රජාමූල සංවිධානය | MDS/VSSO/2016/52 | 11/2/2016 | කීණගොඩ,බකිණිගහවෙල | ජී.ජී.සිරිපාල,මඩුතැන්න,කීණගොඩ,බකිණිගහවෙල |
| 92 | සුහද සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2016/53 | 12/21/2016 | අරාටුමැඩිල්ල,නන්නපුරාව | ජේ.එම්.නන්දන සඳරුවන්,අරාටුමැඩිල්ල,නන්නපුරාව |
| 93 | තරුණ සොයුරු සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2016/54 | 11/29/2016 | වායාදෙන,නන්නපුරාව | ඩී.එම්.උපුල් ලක්ෂ්මන්,අංක 2,කොටබෝව පැර,අයිවෙල |
| 94 | එකමුතු සුභ සාධක සමිතිය | MDS/VSSO/2017/55 | 1/10/2017 | ඊරියගොල්ලවත්ත,නන්නපුරාව | ඩබ්.එම්.පියතිලක,18/4,ඊරියගොල්ලවත්ත,නන්නපුරාව |
| 95 | මුදිතා සුභසාධක සමිතිය | MDS/VSSO/2017/56 | 1/13/2017 | නන්නපුරාව | එම්.එඒ.එල්,මාරසිංහ,කීණලන්ද,නන්නපුරාව |
| 96 | සහන සුභ සාධක සමිතිය | MDS/VSSO/2017/57 | 1/13/2017 | කෙකටියගහදෙන,දහම්ගම,නන්නපුරාව | ජේ.ඒ.කුමුදු ප්‍රියදර්ශනී,කෙකටියගහදෙන,දහම්ගම |
| 97 | කුඩා කැකුළු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2017/58 | 2/2/2017 | අක්කර 60 | ආර්.එම්.ධර්මදාස,අක්කර 60 |
| 98 | මැදගම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසි සුභසාධක සංසදය | MDS/VSSO/2017/59 | 2/8/2017 | 1 කණුව,කොටබෝවපාර,මැදගම | එච්.එම්.මද්ධුම බණඩා,1 කණුව,කොටබා්ව පාර,මැදගම |
| 99 | දෑ පුබුදු සුභ සාධක සංගමය | MDS/VSSO/2017/60 | 2/8/2017 | ඊරියගහමඩ,දේවාලේගොඩ,අලාන | ඇල්.ජී.සෑසනදාස,අංක 30,වැවේගෙදර,කැන්දවින්න |
| 100 | මැදගම ජාතික පාසල් ආදි ශිෂ්‍ය සංගමය | MDS/VSSO/2017/61 | 3/21/2017 | ආර්.එම්.එම්.බී.රත්නායක,මැදගම ජාතික පාසල | |
| 101 | යෝජිත කුඹුකන් ඔය ජලාශයේ දේපල අහිමිවන්නන්ගේ එකතුව | MDS/VSSO/2017/63 | 3/20/2017 | හොරගොල්ල,බකිණිගහවෙල | ඩබ්.එම්.උදය බන්දුල,හොරගොල්ල,17 කණුව,බකිණිගහවෙල |
| 102 | තුෂරබිදු ජල පාරිභෝගික සංවිධානය | MDS/VSSO/2017/64 | 3/29/2017 | පොල්ගහපිටිය,මැදගම | ඩී.එම්.තුෂාර ප්‍රදීප් කුමාර,උඩගංගොඩ,පොල්ගහපිටිය |
| 103 | මිත්‍රත්ව සුභසාධක සංගමය | MDS/VSSO/2017/65 | 4/24/2017 | 15 කණුව,බකිණිගහවෙල,මැදගම | ආර්.්එම්.නාමල් දිමුත්,15 කණුව,බකිණිගහවෙල |
| 104 | කුලී රථ හිමියන්ගේ සුභසාධක සංගමය | MDS/VSSO/2017/66 | 4/26/2017 | මැදගම කුලී රථ හිමියන්ගේ සංගමය,මැදගම | ලලිත් නානයක්කාර,9 කණුව,මැදගම |
| 105 | දිරිය ශක්ති සුභ සාධක සංගමය | MDS/VSSO/2017/67 | 5/8/2017 | කිවුලේහිඳ,නන්නපුරාව | ජී.එම්.හීංමැණිකේ,කිවුලේහිඳ,නන්නපුරාව |
| 106 | පිපෙන කැකුළු සුභ සාධක සංගමය | MDS/VSSO/2017/68 | 7/6/2017 | බැද්දෙකඩේ,කීණගොඩ,අයිවෙල | ඩී.එම්.සුමනාවතී,කසුන් නිවස,කීණගොඩ |
| 107 | තිරසර සහයෝගීතා පදනම | MDS/VSSO/2017/69 | 7/12/2016 | බැදියාව,නන්නපුරාව,බිබිල | ජේ.එම්.නුවන් දිනේෂ්,බැදියාව,නන්නපුරාව,බිබිල |
| 108 | සුහද මරණාධාර හා සුභ සාධක සමිතිය | MDS/VSSO/2017/70 | 8/4/2016 | 17 කණුව.බකිණිගහවෙල | පී.බී.අරාවත්ත,17 කණුව,බකිණිගහවෙල |
| 109 | මිතුරන් අතර අපි සුභ සාධක සමිතිය | MDS/VSSO/2017/71 | 8/23/2016 | මැදගම මෝටර්ස්,9 කණුව,මැදගම | චානක බණ්ඩාර්ල්හේන,9 කණුව,මැදගම |
| 110 | සුමිතුරු ජල ව්‍යාපෘතිය | MDS/VSSO/2017/72 | 9/12/2017 | ඉත්තෑගල,කැන්දවින්න,මැදගම | පි.ජී.ඉන්ද්‍රා මල්කාන්ති,27,ඉත්තෑගල,කැන්දවින්න,මැදගම |
| 111 | පිනිබිදු ප්‍රජාමූල සංවිධානය | MDS/VSSO/2017/73 | 9/12/2017 | රත්තණදෙණිය,බකිණිගහවෙල | ආර්.කේ.සුගතපාල,තලඅරාව,රත්තණදෙණිය |
| 112 | මොනරවාන රංකීර්ති බංඩාර දේවාල සංවර්ධන සමිතිය | MDS/VSSO/2017/75 | 9/12/2017 | මොණරවාන,මැදගම | එම්.එම්.ජයවර්ධන,ඉකිරියන්පොලලන්ද,කණුල්වෙල,බිබිලමුල්ල |
| 113 | ගල ඔය සිසිල ජල පාරිබෝගික සමිතිය | MDS/VSSO/2017/77 | 10/9/2017 | බුරුසු කර්මාන්තය,පූඩළුමුල්ල,නන්නපුරාව | කේ.එම්.චන්ද්‍රා කුමාරි,ගල්ලන්ද,බිබිලමුල්ල,නන්නපුරාව |
| 114 | සමඟි අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2017/78 | 11/27/2017 | මීගහවගුර,මැදගම | ඩබ්.ජී.ධර්මදාස,උදය,මීගහවගුරපාර,මැදගම |
| 115 | දිරියඥාති සංවර්ධන සුභසාධන සමිතිය | MDS/VSSO/2017/79 | 11/27/2017 | දිවියාපොල,නන්නපුරාව | ආර්.එම්.නිමල් රත්නායක,කිවුලේහිඳ,නන්නපුරාව |
| 116 | ජීව ශක්ති සුභසාධක සමිතිය | MDS/VSSO/2018/80 | 1/2/2018 | ඇල්හේන,8 කණුව,මැදගම | ආර්.කේ.ජයන්ත කුමාර,ඇල්හේන,මැදගම |
| 117 | ගොඩිගමුව ජල පාරිභෝගික සංවිධානය | MDS/VSSO/2018/81 | 2/22/2018 | ගොඩිගමුව,කොටබෝව,මැදගම | පී.එස්.නූර් මුහම්මදු,ගොඩිගමුව,කොටබෝව,මැදගම |
| 118 | අරුණලු සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2018/82 | 2018.03.15 | අයිවෙල,බිබිල | එච්.එම් ගුණතිලක,5 කණුව, නන්නපුරාව |
| 119 | හුදා සුභසාධක සමිතිය | MDS/VSSO/2018/83 | 2018.07.02 | අංක 146,බකිණිගහවෙල,බිබිල | එච්.එම්.එම් බිලාල්, 146,බකිණිගවෙල,බිබිල |
| 120 | අරානල් සුභසාධක සමිතිය | MDS/VSSO/2018/84 | 2018.07.16 | හෙළ නුගහමුර, නන්නපුරාව | ඩී.එම් ලීලාවති පොඩිමැණිකේ, නරුදු,නුගාමුර නන්නපුරාව |
| 121 | දිරිය ශක්ති ස්වශක්ති සංවිධානය | MDS/VSSO/2018/85 | 2018.10.03 | ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,මැදගම | එච්.එම් හේමපාල, කින්නරබෝව, මැදගම |
| 122 | දිදුල සුභසාධක සමිතිය | MDS/VSSO/2018/86 | 2018.11.19 | අංක 88,දහගෝනිය,මැදගම,බිබිල | එම්.පී.මානෙල්ඉන්ද්රානි,හෙට්ටිඅරාව,දහගෝනිය |
| 123 | සමගි කාන්තා සුභසාධක හා මරණාධාර සමිතිය | MDS/VSSO/2018/87 | 2018.11.19 | වාකැටිය,නන්නපුරාව,බිබිල | ආර්.එම්.චන්ද්‍රානි හේමලතා,වාකැටිය,නන්නපුරාව බිබිල, |
| 124 | ප්‍රගති කාන්තා සුභසාධක හා මරණාදාර සමිතිය | MDS/VSSO/2018/88 | 2018.12.04 | දුණුමෑව,අයිවෙල,බිබිල | ආර්.ජී.දිලානි නිශාන්ති,දුණුමෑව,අයිවෙල,බිබිල |
| 125 | දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් සුභසාධක සමිතිය | MDS/VSSO/2018/89 | 2018.12.11 | දිස්ත්‍රික් ආයුර්වේද රෝහල,මැදගම | වෛද්‍ය ඒ.ටී.ප්‍රියදර්ශිකා,දිස්ත්‍රික් ආයුර්වේද රෝහල,මැදගම |
| 126 | සුමිතුරු අවමංගල්‍යාධාර සමිතිය | MDS/VSSO/2018/90 | 2018.12.11 | න්ල්මිණි නිවස,අඹගහපිටමුල්ල,පිටදෙණිය | ආර්.එම්.ධර්මසේන,නිල්මිණි නිවස,අඹගහපිටමුල්ල,පිටදෙණිය |
| 127 | තුරුණු සවිය සුභසාධක සංගමය | MDS/VSSO/2019/01 | 2019.02.06 | වැලිවත්ත,තිඹිරිය මැදගම | |
| 128 | සමගි සුභසාධක සංගමය | MDS/VSSO/2019/02 | 2019.03.25 | කෙෝන්ගොල්ල,මැදගම | |
| 129 | අසරණ සරණ වැඩිහිටි සංවිධානය | MDS/VSSO/2019/03 | 2019.04.17 | අමුණේකඳුර,රත්තණදෙණිය,බකිණිගහවෙල | |
| 130 | සුවසෙත සුභසාධක සංගමය | MDS/VSSO/2019/04 | 2019.05.30 | ප්‍රාෙද්ශීය රෝහල,මැදගම | |
| 131 | පොල්ගහපිටිය සමගි සුභසාධක සමිතිය | MDS/VSSO/2019/06 | 2019.08.20 | පොල්ගහපිටිය,මැදගම | |
| 132 | ගලහ එක්සත් නන්ද අවමංගල්‍යාධාර සුභ සාධක සමිතිය | MDS/VSSO/2019/77 | 2019.10.02 | ගලහ 11 කණුව,මැදගම | ඩී.එම්.ලලිත් ,ගලහ,11 කණුව,මැදගම |
| 133 | කරමැටිය නිවාස සංකීර්ණය | MDS/VSSO/2019/78 | 2019.10.21 | කරමැටිය,3 කණුව,මැදගම | ටී.ඩී.එම්.පොඩිමැණිකා ,පැපලදෙණිය,දඹගල්ල |
| 134 | දිරිය දරුවෝ සුභසාධක සමිතිය | MDS/VSSO/2019/80 | 2019.11.08 | අලන්මුල්ල,මැදගම,බිබිල | කේ.පී.මාලනී අශෝකා සෙව්මිණි,අලන්මුල්ල,මැදගම |
| 135 | ශක්ති සුභසාධක සමිතිය | MDS/VSSO/2019/79 | 2019.11.13 | සේනාපතිය,අයිවෙල,බිබිල | ඩී.එම්.ඉන්ද්‍රා,ඉසුරු නිවෙස,වාඩිය,අයිවෙල |
| 136 | මැදගම එක්සත් ජනාසා සමිතිය | MDS/VSSO/2020/01 | 2020.02.17 | 10 කණුව,මැදගම,බිබිල | ඒ.එම්.එම්.අර්සාද්,10 කණුව,මැදගම |
| 137 | ශාඛ්‍ය සුභසාධක සමිතිය | MDS/VSSO/2020/02 | 2020.07.22 | එරමින්නාඅත්තමඩ,8 කනුව,මැදගම | ඒ.ජී.චන්දන පුෂ්පකුමාර,එරමින්නාඅත්තමඩ,8 කනුව,මැදගම |
| 138 | ඌව වෙල්ලස්ස කුඩා කතරගම එක්සත් බෞද්ධ සුභසාධක සමිතිය | MDS/VSSO/2020/03 | 2020.08.12 | දේවාල හන්දිය,කොටබෝව,මැදගම | අආර්.එම්.නිමල් ජයවර්ධන |
| 139 | මිතුරු ශක්ති සුභසාධක සමිතිය | MDS/VSSO/2020/04 | 2010.09.04 | වැලිපිටිය,නන්නපුරාව | ඒ.එම්.ප්‍රේමදාස |
| 140 | මැදගම කිරි ගොවි සුභසාධක සමිතිය | MDS/VSSO/2020/05 | 2020.09.19 | මැදගම,බිබිල | නිරංජන වික්‍රමසිංහ,ගලගොඩ නිවස,මැදගම |
| 141 | ශ්‍රීපාලි සුභසාධක සමිතිය | MDS/VSSO/2020/06 | 2020.10.07 | කොටබෝව පාර,1 කණුව,නක්කලගොඩ | ආර්.එම්. උපාලි නිරෝෂන්,කොටබෝව පාර 1 කණුව |
| 142 | එක්සත් සුභසාධක සංගමය | MDS/VSSO/2020/07 | 2020.12.28 | 17 කණුව ,බකිණිගහවෙල,මැදගම | ආර්.එම්.මුතුබණ්ඩා,17 කණුව,බකිණිගහවෙල |
| 143 | පිටියවත්ත බෝසත් තරුණ සුභසාධක සමිතිය | MDS/VSSO/2020/08 | 2021.08.08 | පිටියවත්ත,11 කණුව,මැදගම | කේ.එම්.එරංග ඉන්ද්‍රපාල |
| 144 | නවෝදය සුභසාධක සමිතිය | MDS/VSSO/2020/09 | 2021.11.17 | ඉසුරුමත් පෙර පාසල,උස්ගමුයාය,බකිණිගහවෙල | එච්.එච්.ගුණතිලක |














